උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2126

තඳ වැස්සත් සමඟ බලංගොඩ දූවිලි ඇල්ල සක්‍රීය වෙයි

ඊයේ පෙරවරුවේ සිට බලංගොඩ වලවේ ගඟේ ජල පෝෂක ප්‍රදේශවලට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමඟ බලංගොඩ වලවේ ගඟේ ඇති දුවිලි...

අද සිට තද වැසි තත්ත්වයේ අඩුවීමක්

උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්ත්වයේ අඩුවීමක් අද දින සිට අපේක්ෂා කෙරේ. නැගෙනහිර සහ ඌව පළාත්වල...

නවගමුවේ තවත් වෙඩි තැබීමක් (වීඩියෝ)

වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගතකර තිබේ. නවගමුව තුන්අඳහේන ප්‍රදේශයේ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර...

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් ගැන දැනුම්දීමක්

ජනතාවගේ එදිනෙදා පරිභෝජනයට අත්‍යවශ්‍ය වන භාණ්ඩ කිහිපයක් අලෙවි කෙරෙන මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින්...

අහිංසක මල්වලට තහනම් වූ ඉංග්‍රීසි (වීඩියෝ)

වසර 5කට වැඩි කාලයක සිට බලංගොඩ වැලිගෙපොල පොල්ලමුර වීරසේකර විද්‍යාලයේ උදෑසන කාලයේ පවත්වාගෙන ගිය ඉංග්‍රීසි පන්තිය මේ වනවිට පාසල...

හිටපු සෞඛ්‍ය ඇමති නීතිවලට පිටින් කළ දෙයක් ගැන හෙළිදරව්වක් (වීඩියෝ)

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින්, සාමාන්‍ය ප්‍රසම්පාදන නීතිවලට පිටින් ඖෂධ 300ක් පමණ රටට ගෙන්වීමට අනුමැතිය ලබාගෙන ඇති බව...

උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධාවක්

පස් කන්දක් සමග ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා මතුවී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ හපුතලේ සහ...

සෞඛ්‍ය වැඩ වර්ජනය නිසා අදත් රෝගීන්ට පීඩා (වීඩියෝ)

වෛද්‍යවරුන් සඳහා වන ප්‍රවාහන සහ නිර්බාධක දීමනාව හෙවත් ඩැට් දීමනාව ඉහළ නැංවීමත් සමග එම දීමනාව තම සේවාවන්ටද ලබාදෙන ලෙස...

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ නෞකා සංචාරය ගැන පැහැදිළි කිරීමක් (වීඩියෝ)

ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සඳහා කොළඹ වරායේ නෞකාවක සංවිධානය කර තිබූ සාදයක්‌ පිළිබඳව පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන...

එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය ජනපති හමු වෙයි

මෙරට තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne, the Princess Royal) සහ...

සතියේ ජනප්‍රියම පුවත්

?