උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධාවක්

පස් කන්දක් සමග ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා මතුවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ හපුතලේ සහ දියතලාව අතර ප්‍රදේශයේ මෙම පස් කඳු කඩා වැටීම සිදුවී ඇති බවයි.

දියතලාව කඳවුරේ යුද හමුදා නිලධාරීන් සහ දුම්රිය සේවකයන් එක්ව මාර්ගය යථා තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.

කොළඹ සිට බදුල්ල බලා යාමට පැමිණි දුම්රිය මේ හේතුවෙන් හපුතලේ දුම්රිය ස්ථානයේ නතර කර ඇති අතර බදුල්ල සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබූ දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නතර කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14