උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2110

වැඩබලන පොලිස්පතිගෙන් දැඩි නියෝගයක්

පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති මෙතෙක් විභාග නොකළ සහ අවසන් කර නොමැති පැමිණිලි සති 2ක් තුළ විභාග කර අවසන්...

ගුරු දිනය වෙනුවෙන් ජනපතිවරයා සුබපැතුම් එක් කරයි

ගුරු දිනට වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. මෑත කාලයේ දියුණු වු සෑම රටකම දියුණුවේ...

දේශීය ආදායම් කොමසාරිස්වරයෙකුගේ වෙස්ගත් හිටපු කොස්තාපල් අත්අඩංගුවට

මහනුවර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ලෙස පෙනී සිටිමින් කිරිබත්කුඹුර ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන ආයතනයකට දුරකථනයෙන් අමතා මුදල් ඉල්ලූ...

හොරෙන් සුඛෝ­ප­භෝගී මෝටර් රථ මෙර­ටට ගෙන්වූ සැකකරුවන් දෙදෙනෙකුට නියෝග

රුපි­යල් කෝටි පන්සි­ය­යක බදු රජ­යට අහිමි කර­මින් රේගු­වට හොර රහසේ සුඛෝ­ප­භෝගී මෝටර් රථ මෙර­ටට ගෙන්වීමේ සිද්ධි­යට අදා­ළව සැක­ක­රු­වන් දෙදෙ­නෙකු...

කොළඹ අති­රේක මහේස්ත්‍රාත්වරයාගෙන් TIDයට නියෝගයක්

පුද්ග­ල­යන් 12 දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ ISIS ත්‍රස්ත සංවි­ධා­නය ප්‍රව­ර්ධ­නය කර­මින් ප්‍රකාශ පළ කර එම සංවි­ධා­නයේ ලාංඡන සහිත මුදු...

පාකිස්ථාන ජාතික සිරකරුවන් 56ක් රැගෙන යෑමට ගුවන්යානයක් කටුනායකට

මත්ද්‍රව්‍ය චෝදනා ඇතුළු තවත් වැරදිවලට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගත කර සිටි පාකිස්ථාන ජාතික සිරකරුවන් 56 දෙනෙකු අද (06) දින...

නිදන් හාරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට

මිහින්තලය පුංචි කුලම ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක් හාරන මුවාවෙන් නිධානයක් හාරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු සැකපිට මිහින්තලය පොලිසිය විසින් අත්අඩංගුට...

අපරාධයක් සඳහා පැමිණ සැඟවී සිටි පුද්ගලයන් දෙදෙනකු පොලිසියට මාට්ටු

කිසියම් අපරාධයක් සඳහා පැමිණ සැඟවී සිටි පුද්ගලයන් දෙදෙනකු නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ ඇඳුම් කීපයක් මෙන්ම ව්‍යාජ යතුරුපැදියක් සමග අත්අඩංගුවට...

වැලිපැන්න ප්‍රදේශයේ අබිරහස් ලෙස මියගිය අඹුසැමි යුවළකගේ මළසිරුරු හමුවෙයි (ඡායාරූප)

වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සැක කටයුතු අන්දමින් මියගිය අඹුසැමි යුවළකගේ මළසිරුරු දෙකක් හමුවූ බව වැලිපැන්න පොලිසිය සඳහන් කරනවා. රෙදිපටියකින් මුහුණ ගැටගසා...

වැවක ගිලී මියගිය ධීවරයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

දිඹුලාගල, බෝගස්වැව ප්‍රදේශයේ අතුරුදන්ව සිටි ධීවරයෙකුගේ මළ සිරුරක් අද (06) දින වැවක ගිලී මියගොස් සිටීයදි සොයා ගත් බව මනම්පිටිය...

සතියේ ජනප්‍රියම පුවත්