උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2032

ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට

2024 ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමට අද (26) හැකියාව ලැබුණා. ඒ,...

සඟවා ඇති පළාත් සභා මැතිවරණය ලබන වසරේ (වීඩියෝ)

පළාත් සභා මැතිවරණය එළඹෙන 2025 වසරේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජාතික ජනබල වේගයේ...

වැලිගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට බැට්ටගේ ගෙන් මරණ තර්ජන

වැලිගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට මරණ තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිගම...

බංග්ලාදේශ ක්‍රිකට් නායකයා ඔට්ටුන්න අත්හරින්න සැරසෙයි

බංග්ලාදේශ ක්‍රිකට් නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම...

මහරගම හිටපු නගරාධිපතිනී කාන්ති ගෙන් ගෙට යද්දී ගුටි කළා (වීඩියෝ)

මහරගම නගර සභාවේ හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාරට පහරදීමක් සිදුකර තිබෙනවා. පන්නිපිටිය ප්‍රගතිමාවත ප්‍රදේශයේ දී පුද්ගලයෙක් විසින් ඇයට ඊයේ (25) පස්වරුවේ...

කොට්ටාවේ දී වෑන් රථයක් ගිනිබත් වෙයි

මහරගම - කොට්ටාව පරණ පාරේ කොට්ටාව නගරයට ආසන්නයේ වෑන් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. රථයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා...

භාරත දේශය පරදා නවසීලන්තයට ඉතිහාසගත ටෙස්ට් තරගාවලි ජයක්

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට ඉන්දියාව තුළ දී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කරන්නට අද (26) සමත් වුණා. ඒ, දෙරට...

ශ්‍රී ලංකා – කොදෙව් අවසන් තරගයට වැස්සෙන් බාධා

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පල්ලෙකැලේ දී පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල...

විදුලි ගාස්තු සංශෝධනය ගැන යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාර දී තිබෙනවා. ඒ, අනුව එළඹෙන...

පොලිසිය ඇතුළේ පොලිසියට තග දැමූ මැතිවරණ අපේක්ෂකයා අත්අඩංගුවට

මාරවිල පොලිසිය තුළ කළහකාරී ලෙස හැසිරුණු මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් දෙකෙහි...

සතියේ ජනප්‍රියම පුවත්