ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට

2024 ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමට අද (26) හැකියාව ලැබුණා.

ඒ, තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී හොංකොං කණ්ඩායම පරාජය කරමින්.

ශ්‍රී ලංකාව, හොංකොං කණ්ඩායම පරදා මෙම තරගය ජයගත්තේ ලකුණු 71ට 47ක් ලෙසයි.

තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය සිංගප්පූරු කණ්ඩායම සහ මැලේසියාව අතර මේ වනවිට ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14