උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1914

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙක් පාදුක්කේ දී අල්ලයි

විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීමක දි මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. පාදුක්ක, වටරැක ප්‍රදේශයේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති...

බංග්ලාදේශ 53 වැනි සන්නද්ධ හමුදා දින සැමරුම ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී (ඡායාරූප)

බංග්ලාදේශ ජනරජයේ 53 වැනි සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවය ඊයේ (25) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදි පැවැත් වුණා. එහි ප්‍රධාන...

ගාසා තීරයේ සටන් විරාමය ඇරඹීම අඩාලවීම ගැන ඇමරිකාවට චෝදනාවක්

පලස්තීන - ඊශ්‍රායල ගැටලුව සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (25) පියවරගෙන තිබුණා. එහිදී අදහස් දක්වමින් එක්සත්...

IPL වෙන්දේසියේ දී ඉතිහාස ගත වූ 13 හැවිරිදි වෛභව්ගේ වයස පිළිබඳ ප්‍රශ්නයක්

අයි.පී.එල් කණ්ඩායමක් විසින් ගිවිසුම් ගත වූ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වීමට 13 හැවිරිදි වෛභව් සූර්යවංශිට හැකියාව ලැබුණා. ඒ, ඊයේ (25) නිමා...

හොර රහසේ රට තුළ රැඳී සිටි පිටරට්ටු පිරිසක් කිරුළපනින් අල්ලයි

වීසා කාලය නිමා වී නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (26)...

චීනයේ නිල සංචාරයකට ජනපතිට ආරාධනයක්

නිල සංචාරයක් සඳහා චීනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ආරාධනය ලැබී තිබෙනවා. අද (26) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල...

අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන වැව් 73න් 23ක් වාන් දමයි

දිවයිනට බලපා ඇති වර්ෂාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් 73න් 23ක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග...

විදුලි ගාස්තු සංශෝධනය ගැන ලංවිමෙන් නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ, අනුව 6% සිට...

E8 වීසා ක්‍රමවේදය ගැන සී.අයි.ඩීයට පැමිණිල්ලක් (වීඩියෝ)

E8 වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අමාත්‍ය මණ්ඩල...

අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි

2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන 10කට අධික පාඩුවක් සිදු කළේ යැයි සඳහන් කරමින්...

සතියේ ජනප්‍රියම පුවත්