උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1887

කලාවැව ප්‍රදේශයේ නිවසක මළ සිරුරක් – කුලියට සිටි යුවළ අතුරුදන්

කලාවැව, වලව්වේගම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (08) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. මෙලෙස...

රටින් පැන්න සිරියාවේ ජනපති මොස්කව් නුවරට

සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාද් ඩමස්කස් නුවරින් පලාගොස් මොස්කව් නුවරට පැමිණ සිටින බව රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා. විදෙස්...

ඊසානදිග මෝසම ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු...

ළිඳක ගිලී 18 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට

කළුතර, පනාපිටිය, කෙත්සිරි මාවත ප්‍රදේශයේ පිහිටි ළිඳක ගිලී අද (08) පස්වරුවේ තරුණයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මහියංගනය ප්‍රදේශයේ පදිංචිව...

යොවුන් ආසියානු කුසලානයේ ජය බංග්ලාදේශයට

ඉන්දීය කණ්ඩායම පරාජය කර මෙවර වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද...

ස්ථාවර තැන්පතු පොළියෙන් බදු අඩුකරගත් නිසා ගනුදෙනුකරු බැංකු මැනේජර්ට තඩිබාලා (වීඩියෝ)

ගනුදෙනුකරුවෙක් විසින් බැංකුවක් තුළ දී බැංකු කළමණාකරුවෙකුට පරහදීමේ සිද්ධියක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. ස්ථාවර තැන්පතු සඳහා ඉහළ දැමූ බදු...

දකුණු අප්‍රිකාවෙන් ශ්‍රී ලංකාවට 348ක ඉලක්කයක්

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 348ක ඉලක්කයක් හිමිව තිබෙනවා. මෙම තරගයේ දෙවන...

ලුණු ගෙන්වන්න අවසර ඉල්ලයි

පසුගිය වසරේ සහ මේ වසරේ මෙරට ලුණු නිෂ්පාදනය අඩු වී ඇති බවට, ලුණු නිෂ්පාදන සමාගම් විසින් වාර්තාවක් වෙළෙඳ, වාණිජ,...

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ගිනිකොනදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක්...

හෙට සිට සතොසෙන් දිනකට පොල් ගෙඩි ලක්ෂ 02ක්

හෙට (09) දිනයේ සිට සතොස හරහා දිනකට පොල් ගෙඩි ලක්ෂ දෙකක් අලෙවි කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා. ඒ, අනුව...

සතියේ ජනප්‍රියම පුවත්