උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1837

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් අත්අඩංගුව

ඉඩම් ගනුදෙනුවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වවුනියා විශේෂ අපරාධ විමර්ශන ඒකකය...

හිමාලි අරුණාතිලකගෙන් රජයක් විදියට සමාව ඉල්ලනවා – ඇමති විජිත

දූෂණ චෝදනා එල්ල වූ ඔස්ට්‍රෙලියානු මහ කොමසාරිස් කාර්‍යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය කළ හිමාලි අරුණාතිලක මහත්මිය සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ සංශෝධනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර තිබෙනවා. ඒ, අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්දය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 147 සිට 60...

පුද්ගලික බස් රථවලින් දිනකට රුපියල් කෝටියක කප්පම් ගන්නවා – ගැමුණු විජේරත්න (වීඩියෝ)

පුද්ගලික බස් රථවලින් දෛනිකව රුපියල් කෝටියක පමණ කප්පම් මුදලක් ගෙවීමට සිදුව ඇති බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති...

චීනයේ මැකව් විශේෂ පරිපාලන කලාපයේ 25 වැනි සංවත්සරය සමරයි

'මැකව් විශේෂ පරිපාලන කලාපය' යනු චීනයේ මධ්‍යම රජයේ සහයෝගය යටතේ ක්‍රියාත්මක පාලන ප්‍රදේශයක්. එය චීනය සමග යළි එක්වීමේ 25වැනි සංවත්සරය...

පරණ යකඩ ගොඩවල් විකුණන්න ලංගම සැරසෙයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉවත් කරන ලද බස් රථවල අමතර කොටස් සහ පරණ යකඩ අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා. ලංගම...

එට්කා ගිවිසුම අලුත් කළ යුතුයි – ඒත් අපි අත්සන් කළේ නෑ (වීඩියෝ)

ජනාධිපතිවරයා සිදු කළ තෙදින ඉන්දීය නිල සංචාරයේ දී මහව - ඕමන්ත දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන් ම ඉන්දීය ණය...

සහල් ආනයනයට ලබා දී තිබූ කාලය දිගු කරන්න සූදානමක්

සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය අද (20) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. කෙසේ වෙතත් රජය තීරණය කර ඇත්තේ එම...

වෙලේ සුදා, ඔහුගේ බිරිඳ හා නැගණියට එරෙහිව ලබාදීමට නියමිත ව තිබූ තීන්දුව කල් යයි

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 17කට අධික මූල්‍ය ප්‍රමාණයක හිමිකාරීත්වය දැරීමේ චෝදනාව මත ගම්පොළ විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ...

ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරුට ඇප

ලංකා T10 තරගාවලියේ දී තරග පාවාදීමේ චෝදනාවට ලක් වී ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු ඇප මත නිදහස් කිරීමටකොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

සතියේ ජනප්‍රියම පුවත්