2024 වසරේ ICC කාන්තා එක්දින කණ්ඩායම නම් කෙරේ

2024 වසරේ ICC කාන්තා එක්දින කණ්ඩායම මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩිකාවන් 11 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ද එක්ව සිටීම විශේෂත්වයක්.

ගෙවුණු 2024 වසරේ ජාත්‍යන්තර එක්දින පිටියේ ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා පදනම්කරගෙන මෙම කණ්ඩායම නම්කළ බවයි අනතර්ජාතික ක්‍රිකට් කවුල්සිලය සඳහන් කරන්නේ.

ඒ අනුව මෙම කණ්ඩායමට චමරි අතපත්තුට අමතරව එංගලන්ත තිදෙනෙක්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙක්, ඉන්දීය ක්‍රීඩිකාවන් දෙදෙනෙක්, දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සහ එක් බටහිර ඉන්දීය කෙදෙව් ක්‍රීඩිකාවක් අතුළත්.

මෙම කණ්ඩායමේ නායකත්වයට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා ලෝරා වුල්වාඩ් නම්කර තිබෙනවා.

kvsdingbawko46bwbwbr


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56