උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1836

රංගන ශිල්පිනී මහේෂි මධුශංකාගේ සැමියා රක්ෂිත බන්ධනාගාරයට

ප්‍රසිද්ධ රංගන ශිල්පිනී මහේෂි මධුශංකාගේ සැමියා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය මගින්...

දුරකථනයක් නිසා සිදුකළ ඝාතනයකට ඇල්ලූ සැකකරුවෙක්ට මාස 05කට පසු ඇප

ජංගම දුරකථනය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව පසුගිය ජූලි පළමු වනදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී මොහොමඩ් නිෂබ්දීන් අබ්දුල්...

ඇමරිකානු තානාපතිය සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලී චන්ග් අද (20) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සහ නියෝජ්‍ය අමාත්‍ය...

පොහොට්ටුවේ ජාතික කැඳවුම්කරු තනතුර චානකට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව...

රාජ්‍ය සේවය විධිමත් යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීම අප ඉදිරියේ පවතින අභියෝගයයි – ජනපති අනුර (වීඩියෝ)

රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. රටේ...

උත්සව සමයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 40,000ක් (වීඩියෝ)

එළෙඹෙන උත්සව සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 40,000ක් දිවයින පුරා ආවරණය වන පරිදි යෙදවීමට කටයුතු කර තිබෙනවා. මහජතාව...

කුඩු සලිඳුට ඇප

සලිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සලිඳු නැමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 03ක් මත නිදහස් කරන ලෙස...

අලුත් කතානායකවරයා හමුවෙන්න චීනයෙන් එයි

චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උප සභාපතිනි, ක්වින් බොයෝන්ග් මහත්මිය පසුගිය දා (18) කතානායක ජගත් වික්‍රමරත්න මහතා...

කෝටි 05ක ජංගම දුරකථන ඇතුළු උපකරණ තොගයක් ගුවන් තොටින් අල්ලයි (ඡායාරූප)

රුපියල් කෝටි 05ක් පමණ වටිනා ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමඟ ගුවන් මගීන් තිදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් අත්අඩංගුව

ඉඩම් ගනුදෙනුවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වවුනියා විශේෂ අපරාධ විමර්ශන ඒකකය...

සතියේ ජනප්‍රියම පුවත්