උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1642

රුසියානු ජාතික යුවළක් සෙල්ලම් පිස්තෝල දෙකක් සමග අත් අඩංගුවට

රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රුසියානු ජාතික යුවළක් රැගෙන ආ ගමන් මල්ලේ තිබී...

වැවකින් මළ සිරුරක් හමුවෙයි

දියේ ගිලීමෙන් මිය ගිය බවට සැක කෙරෙන පුද්ගලයකුගේ මළ සිරුරක් කැකිරාව මුඩුපෙරුමාගම වැවෙන් සොයා ගෙන තිබෙනවා. කැකිරාව පොලිස් ස්ථානයට ලැබුණු...

යට ඇදුමේ සඟවා අධිකරණයට දුම්කොළ රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

ප්‍රධාන දොරටුවෙන් කළුතර මහාධිකරණ පරිශ්‍රයට ඇතුල්වීමට පැමිණි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී යට ඇඳුමේ දුම්කොල දෙකක් සඟවාගෙන සිට අත්අඩංගුවට ගත්බව කළුතර...

බිංගිරියේදී පුපුරන ද්‍රව්‍ය හමුවීමේ සිද්ධියේ විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

බිංගිරිය, ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක දී අත්අඩංගුවට ගත් අධිබලැති පුපුරණද්‍රව්‍ය සහිත ලොරි රථය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය...

ජපාන මුහුදේ අනතුරට ලක්වූ නෞකාවේ කාර්ය මණ්ඩලය සොයා මෙහෙයුම්

ජපානයේ නාගසාකි වෙරළට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී නෞකාවක් මුහුදුබත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ හොංකොංහි ලියාපදිංචි කර ඇති භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එලෙස...

T20 පිටියේ වසරේ ක්‍රීඩකයා SKY

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලබන වසරේ (2022) විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය සුපිරි පිතිකරු සූර්යකුමාර් යාදව්...

වැලිකඩ බන්ධනාගාරය තුළ මහ දවාලේ ලිංගික අතවරයක්

වැලිකඩ බන්ධනාගාරය තුළදී මරණීය දණ්ඩනය නියම වූ රැඳවියෙකු තවත් රැඳවියකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කර ඇතැයි වාර්තා වනවා. අපයෝජනයට ලක්වූ...

මිලියන 16කට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ 3ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ‍ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (25) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා...

කරු ජයසූරියට ජනපතිගෙන් ගෞරව නාමයක්

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන කරු ජයසූරිය මහතාට ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව නාමය පිරිනැමීමට නියමිත බවට ගැසට් නිවේදනයක් නිකුත් කර...

මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ගවලට ඉතාලියේ සහාය

මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහාය දැක්වීමටත්, ඒ සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සපයා දීමටත් ශ්‍රී ලංකාවේ...

සතියේ ජනප්‍රියම පුවත්

?