මැතිවරණයේ මූලික ලේඛන මුද්‍රණයකර අවසන් – මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයින්ගේ නිවාඩුත් අවලංගුයි

එළෙඹෙන පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා ඇතුළු ලේඛන මේ වනවිට මුද්‍රණය කරමින් පවතින බව රජයේ මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්ප කුමාර පවසනවා.

ඒ, අනුව මැතිවරණයේ මූලික ලේඛන මුද්‍රණයකර මැතිවරණ දෙපාර්තමේන්තුවට භාර දී අවසන් බවයි රජයේ මුද්‍රණාලාධිපතිවරයා සඳහන් කළේ.

මේ අතර මැතිවරණයට අවශ්‍ය ඡන්ද පත්‍රිකා මැතිවරණය පවත්වන දිනට සතියකට පෙර මුද්‍රණය කර අවසන්ව මැතිවරණ දෙපාර්තමේන්තුවට භාරදීමට අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ.

ඒ, අනුව මේ වනවිට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු මැතිවරණ මුද්‍රණ කටයුතු අවසන්වන තෙක් අවලංගු කර ඇති බව ද ඔහු පැවසුවා.

එමෙන්ම පොලිස්යේ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මේ වනවිට රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ද රජයේ මුද්‍රණාලාධිපතිවරයා අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14