දේශබන්දුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අද (25) කතානායකවරයාට භාරදීමට නියමිතයි.