උණුසුම් පුවත් | Hot News - පිටු අංක 162

සමිට්පුර චතූගෙන් ලද තොරතුරු මත නිවසක සැඟවූ ගිනි අවියක් සොයාගනී

රැඳවුම් නියෝග මත විමර්ශනය කරමින් සිටින දිමුතු චතුරංග හෙවත් 'සමිට්පුර චතූ' නැමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙරට...

දිස්ත්‍රික්ක 07කට අද දිනයේ දී වැසි

බස්නාහිර, සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැකි...

ස්විටර්ලන්තයේ දී රුමේෂ් තරංගගෙන් තවත් සුපිරි දස්කමක්

ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 12 වන අදියර අද (22) අලුයම ස්විටර්ලන්තයේ ලොසෑන් හීදි පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිමි...

නන්දා මාලනී අද දැයෙන් සමුගනී

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට...

නඩුවෙන් පැරදුනු හැරී කුමරුට පවුම් මිලියන ගණනක් ගෙවන ලෙස නියෝගයක්

නීති විරෝධී තොරතුරු රැස් කිරීමේ චෝදනා මත මහාධිකරණ නඩුවෙන් පරාජයට පත්වීමෙන් පසු, සසෙක්ස් හි ආදිපාදවරයා වූ හැරී කුමරු සහ...

පාකිස්තානයේ අලුත් ඉන්ධන මිල ප්‍රතිපත්තියට දැඩි විවේචන

පාකිස්තාන රජයේ ඉන්ධන මිල නියම කිරීමේ ප්‍රතිපත්තිය සාමාන්‍ය ජනතාව මත අමතර මූල්‍ය බරක් පටවන බවට එරට ප්‍රධාන විපක්ෂ පක්ෂයක්...

ඉන්දීය සමාගම් ලාභ වර්ධනය වසර දෙකහමාරක ඉහළම මට්ටමට

ඉන්දියාවේ ප්‍රමුඛතම කොටස් වෙළෙඳපොළ දර්ශකය වන Nifty 50 සමාගම්වල ලාභ වර්ධනය ජූනි කාර්තුවේදී කාර්තු 10කින් ඉහළම මට්ටමට ළඟා වී...

පාකිස්තානයෙන් පිටුවහල් කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මානුෂීය අර්බුදයක

පාකිස්තානයෙන් ඇෆ්ගන් සරණාගතයන් විශාල පිරිසක් බලහත්කාරයෙන් පිටුවහල් කිරීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, එය දරුණු මානුෂීය අර්බුදයක් බවට ජාත්‍යන්තර...

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් දැයෙන් සමුගනී

අපවත් වී වදාළ, ප්‍රවීණ ගී පද රචකයකු, ගත්කතුවරයකු වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (21)...

මධ්‍යම ආසියාව සඳහා ඇමරිකානු විශේෂ නියෝජිතවරයා කාශ්මීරයේ ශ්‍රීනගර් වෙත

ඉන්දියාවේ ඇමරිකානු තානාපති සර්ජියෝ ගෝර් ජම්මු සහ කාශ්මීරයේ ශ්‍රීනගර් නගරයේ නිල සංචාරයක නිරත වී එහි මහ ඇමති ඔමාර් අබ්දුල්ලා...

සතියේ ජනප්‍රියම පුවත්