උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1589

ගනේමුල්ල සංජීව ඝාතනයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 12 දක්වා ඉහළට

අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට තවත් සැකකරුවන දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ඊයේ (28)...

ප්‍රවීන රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පිනියකවන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඇය 61 වන වියේ පසු වුණා. අභාවප්‍රාප්ත වීමට පෙර ඇය...

IMF සිව්වන ණය වාරිකය ලෙස ලංකාවට ඩොලර් මිලියන 334ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ තෙවන සමාලෝචනය සම්පූර්ණ...

ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් – තෙල් හිඟයක් නොමැති බවත් කියයි (වීඩියෝ)

ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් වන බවට තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කිරීමත් සමඟ ඉන්ධන...

එංගලන්ත නායකත්වයෙන් ජොස් බට්ලර් ඉවත්වෙයි

එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වීමට ජොස් බට්ලර් තීරණය කර තිබෙනවා. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට...

ගනේමුල්ල සංජීවගේ ඝාතනයට තවත් දෙදෙනෙක් අල්ලයි

ගනේමුල්ල සංජීවගේ ඝාතනය මෙහෙය වූ බව කියන තවත් සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පහ ප්‍රදේශයේ දී...

මාර්තුවේ ඉන්ධන මිලේ සංශෝධනයක් නැහැ

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව මාර්තු මාසයේ දී ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නොකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

රාමසාන් උපවාස සමය අනිද්දා ඇරඹේ

නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් මෙවර රාමසාන් උපවාස සමය 2025 මාර්තු 02 වන ඉරිදා ආරම්භ කරන බව කොළඹ මහ...

කොළඹ නගරයේ පාකිංවලින් මිලියන 580ක පොල්ලක්

කොළඹ මහ නගර සභාවේ රථවාහන ගාල් කුලී අදායම් පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අවධානය යොමුව තිබෙනවා. 2024 වන...

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මතයි

2025 අයවැයේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 78කින් සම්මත වෙයි පක්ෂව ඡන්ද 88ක් සහ විපක්ෂව ඡන්ද 10ක් හිමිව තිබුණා.

සතියේ ජනප්‍රියම පුවත්