අස්වැසුම අප්‍රේල් වාරිකය අද බැංකු ගිණුම් වෙත

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ අප්‍රේල් වාරිකය බැංකු ගිණුම් වෙත අද (11) දිනයේ මුදාහරින බව සමාජ ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ, අනුව ප්‍රතිලාභීන් 1,737,141ක් සඳහා රුපියල් බිලියන 12.63ක් ගිණුම් වෙත යොමුකරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර එම ප්‍රතිලාභි පවුල්වල සිටින අවුරුදු 70ට වැඩි පුද්ගලයින් 580,944ක් සඳහා ද රුපියල් බිලියන 2.9ක් බැංකු ගිණුම් වෙත යොමු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම 2025 අයවැය මගින් වැඩිහිටි දීමනාව ඇතුළු වැඩිකළ දීමනා ද මෙම මාසයේ සිට ගෙවීම් ආරම්භ කර ඇති බව සඳහන්.

වැඩිහිටියන් සඳහා ලබාදෙන මාසික දීමනාව මේ මාසයේ සිට රුපියල් 3,000 සිට 5,000 දක්වා වැඩි කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32