උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1581

ලෝක සාම මධ්‍යස්ථානය හර්යානා හි ගුරුග්‍රම් හි විවෘත කෙරේ

ඉන්දියාවේ පිහිටුවන ලද ප්‍රථම ලෝක සාම මධ්‍යස්ථානය හිටපු ජනාධිපති රාම් නාත් කෝවින්ද්, ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරුණා. හිටපු ජනාධිපති කෝවින්ද්...

එළවළු වෙළෙන්දෙක් ව ඝාතනය කෙරේ

මඩකලපුව පොලිස් වසමේ කල්ලඩි පාලම අසල මාර්ගයේ දී පුද්ගලයෙකුට පහරදීමෙන් එම පුද්ගලයා බරපතළ තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන්...

වැසි තත්ත්වයේ අඩු වීමක්

දිවයිනේ පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් අද (04) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ...

මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය ඝාතනයක් බවට සැකයක්

යාපනය- චාවකච්චේරි ප්‍රදේශීය ලේකම් කාර්යාලය සේවයේ නිරත සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය ඝාතනයක් බවට සැක කරමින් ඇයගේ පියා විසින් පැමිණිල්ලක්...

ශූරයින්ගේ කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග හෙටින් ඇරඹෙයි

2025 වසරේ ශූරයින්ගේ කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග හෙටින් (04) ආරම්භ වනවා. මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට A කාණ්ඩයෙන් තේරී...

යල කන්නයේ වගා කටයුතුවලට ජලය ලබාදීම මාර්තු 15 වැනිදායින් පසුව

යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට ජලය මාර්තු මස 15 වැනිදායින් පසු නිකුත් කිරීම පිළිබඳව කෘෂිකර්ම,...

උපන් ඇඳුමෙන් ම කොළඹ සිට කඩුගන්නාවට ආ තරුණයා අත්අඩංගුවට

කොළඹ ප්‍රදේශයේ සිට තම යතුරුපැදිය නිරුවතින් පදවාගෙන පැමිණි පුද්ගලයෙකු කඩුගන්නාව ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ...

අවුරුදු සමයේ පාරිභෝගිකයන්ට අඛණ්ඩව අත්‍යවශ්‍ය ආහාර සැපයුමක්

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා...

වනඅලින්ගේ ජීවිත වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

වනඅලි දුම්රියේ ගැටී අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම...

මග නැගුමෙන් මුදල් ගසා කෑ හිටපු නිලධාරීන් දෙදෙනකු ශරීර ඇප මත මුදා හැරේ

මඟ නැගුම ව්‍යාපෘතියේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බව කියන සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මග නැගුම සමාගමේ හිටපු...

සතියේ ජනප්‍රියම පුවත්