උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1558

ජනපති ඊයේ රාත්‍රියේ හදිසියේම මහනුවරට – පෝලිම් අසලට ගොස් බැතිමතුන් හමුවෙලා

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (24) රාත්‍රියේ හදිසියේම මහනුවර පැමිණ තිබෙනවා. එහිදී 'සිරි දළඳා වන්දනාව' වෙනුවෙන් පෝලිම්වල රැඳී සිටින සැදැහැවතුන්...

මිලි මීටර් 100ට වැඩි තද වැස්සක් අද

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්...

ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීමට කවින්ද හා අප්පුහාමි වතිකානයට

ශ්‍රී ලංකාවේ කතෝලික දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීමට සහ උන්වහන්සේගේ අවමංගල්‍යය කටයුතුවලට...

පුංචි ඡන්දයට මැයි 5 හා 6 ඉස්කෝල නිවාඩුයි

මැයි මස 6 වැනිදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5 සහ 6 දෙදින...

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක්

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම...

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට කාදිනල් හිමියන් අවසන් ගෞරවාචාර පුද කරයි

දැඩි අසනීප තත්ත්වයෙන් පෙලුණු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මෙරට අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද (24)...

ලස්සන වෙන සැත්කම් නිසා අනතුරේ වැටෙන චීනයේ තරුණ ජීවිත

තම ශරීරයේ විවිධ සැත්කම් 100ක් සිදු කළ විස්මයජනක යුවතියක් පිළිබඳ ව තොරතුරු වාර්තා වනවා. ඒ චීනයෙන්. බීබීසී මාධ්‍ය වාර්තා කරන පරිදි...

ජනපති ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ශෝකය පළ කිරීමට එක්වෙයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශෝකය පළ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් ව තිබෙනවා. අද (24) දහවල්...

චීන තර්ජනයට මුහුණ දෙන්න අමෙරිකාව සහ පිලිපීන‍යෙන් පොදු වැඩපිළිවෙළක්

චීනය සමඟ පවතින දේශපාලනික ආතතීන් මධ්‍යයේ අමෙරිකාව සහ පිලිපීන හමුදා ඒකාබද්ධ වාර්ෂික සටන් අභ්‍යාස දියත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ අසභ්‍ය වගන්තියක්

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ අසභ්‍ය වගන්තියක් අන්තර්ගත වී තිබෙන අයුරු දක්නට ලැබෙනවා. එම නිල වෙබ් අඩවිය පරිශීලනය කිරීමේ...

සතියේ ජනප්‍රියම පුවත්