උණුසුම් පුවත් | Hot News - පිටු අංක 146

පස් කන්දක් කඩා වැටී නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගය අවහිර වෙයි

ශ්‍රී පාදස්ථාන මළුව අවට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ශ්‍රී පාද කඳුමුදුනේ ගල් පර්වතයේ වැවී තිබූ ශාක කොටස්...

ශිෂ්‍යෂත්ව සහ උසස්පෙළ විභාග සාමාන්‍ය පරිදි

ආපදා තත්ත්වයක් නොමැති බැවින් උසස්පෙළ සහ ශිෂ්‍යෂත්ව විභාග නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව...

ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වෙයි

ඩෙල්ෆ්ට් දූපත් අසල ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් ඊයේ (05) රාත්‍රියේ...

පිඹුරෙකු සමඟ නැටූ අවුරුදු කුමාරියට අධිකරණයෙන් 50,000ක දඩයක්

අවුරුදු කුමාරි තරගයක දී ආරක්ෂිත වන සත්වයෙකු වන පිඹුරෙකු සමඟ නර්තනය කිරීම සම්බන්ධයෙන් තරුණියකට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය රුපියල්...

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 63ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 63ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා. මේ අතර...

අධික වැසි නිසා දිස්ත්‍රික්ක 11කට බලපෑම් – 08 දෙනෙකුට ජීවිත අහිමිවෙයි

පවතින අධික වැසි හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 11ක් මේ වනවිට බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. මහනුවර, නුවරඑළිය,...

සිදු වූ විශාල වරදට FIFA සභාපති සමාව අයදියි

පාපන්දු තරගාවලිවල කොටස් පෞද්ගලික ආයෝජකයන් වෙත විකිණීම වෙනුවෙන් ඉදිරිපත් කළ මතභේදාත්මක සැලසුම් සම්බන්ධයෙන් තමා අතින් සිදු වූ "වරද" වෙනුවෙන්...

කුප්පියාවත්තේ වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු අල්ලයි

දෙමටගොඩ පොලිස් වසමේ කුප්පියාවත්ත ප්‍රදේශයේ දී පසුගිය ජුලි මස 23 වනදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි...

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද සිට

පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද (06) දිනයේ...

අන්තර්ජාලයේ ඔට්ටු ඇල්ලූ වෙබ් අඩවි 24ක් මෙරට තුළ තහනම් කරයි

ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර ලබා ගැනීමකින් තොරව නීති විරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වා ගෙන යනු...

සතියේ ජනප්‍රියම පුවත්