උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1438

මත් ජාවාරම මඩින්න විශේෂ පොලිස් මෙහෙයුමක් – දිනක් තුළ 148ක් අත්අඩංගුවට

සුළු, මධ්‍යම හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් ඊයේ (13) දිට ආරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පතිවරයාගේ...

අධිවේගය භාවිත කිරීමේ දී ප්‍රවේශමෙන් – දක්ෂිණ අධිවේගයේත් දැඩි රථ වාහන තදබදයක් (වීඩියෝ)

අධිවේගී මාර්ගයන්හි රිය ධාවනයේ දී වේග සීමා පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස අධිවේගී මාර්ග අධ්‍යක්ෂවරයා රියදුරන්ට දැනුම් දෙනවා. උත්සව සමයේ...

රුතුරාජ් වෙනුවට 17 හැවිරිදි ආයුෂ් චෙන්නායි කණ්ඩායමට

අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා 17 හැවිරිදි ආයුෂ් මැත්රේ කැඳවා තිබෙනවා. මෙවර තරගාවලියේ දී ආබාධයකට ලක්ව තරගාවලියෙන්...

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පොලිසියට ලැබෙන පැමිණිලි ඉහළට – අපේක්ෂකයින් 15 අත්අඩංගුවට

ඊයේ (13) පෙරවරු 6.00 සිට අද (14) පෙරවරු 6.00 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 05ක්...

දුක කඳුළ වෙනුවට සතුට සම්පත රජයන අලුත් අවුරුද්දක් වේවා – විපක්ෂ නායක

දුක කඳුළ වෙනුවට සතුට සම්පත රජයන අලුත් අවුරුද්දක් වේවායි රටේ සියලුම ජනතාවට ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

අලුත් අවුරුදු උදාවට හෝරා කිහිපයක් තිබිය දී පුංචි පුතුට දිවි අහිමි වූ ඛේදවාචකය

බලංගොඩ පොලිස් වසමේ රුක්මල්කඳුර ප්‍රදේශයේදී නිවසක ඉදිරිපිට මිදුලේ නවතා තිබූ ලොරි රථයක් පණ ගන්වා නිවසින් පිටව යාමට පසුපසට ධාවනය...

අලුත් අවුරුද්ද උදාවෙද්දී වැල්ලවායේ මනුෂ්‍ය ඝාතනයක්

වැල්ලවාය පොලිස් වසමේ රණවරාව හන්දියේ බස් නැවතුම්පොළ අසල පුද්ගලයෙකු වැටී මියගොස් සිටින බවට වැල්ලවාය පොලිස් ස්ථානයට අද (14) අලුයම...

සියලුම ප්‍රජාවන්ට සුබදායී අනාගතයක් ගොඩනැගීමට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම යටතේ එක්වෙමින් සිටින වසරක් – අගමැතිනිය

දූෂණ, වංචා චක්‍රයකින් මිදීමට ජනතාව ගත් නිර්භීත උත්සාහයෙන්, නව ආරම්භයකට අලුත් අවුරුද්දේ මග පෑදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය...

අලුත් අවුරුදු සමයේ සුරාබදු වැටලීම් – දැනටමත් 1,320ක් අත්අඩංගුවේ

අලුත් අවුරුදු සමයේ මේ දක්වා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දිවයින පුරා සිදුකළ වැටලීම්වල දී සැකකරුවන් 1,320 දෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම...

අදත් සවස් කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (14) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය...

සතියේ ජනප්‍රියම පුවත්