උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1431

පිළිස්සී වැටී තිබූ කාන්තාවකගේ මළසිරුරක් සොයා ගැනේ

කැකිරාව පොලිස් වසමට අයත් මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිළිස්සුණු කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ...

මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් බලෙන් රැගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

අනතුරකින් පසු මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් බණ්ඩාරගම දිසාරෝහලේ වෛද්‍යවරුන්ට පරුෂ වචන කියමින් සහ තර්ජනය කර කාර්යය මණ්ඩලයට හා...

දළදා ප්‍රදර්ශනය සඳහා වන පෙර සූදානම ආරක්‍ෂක ලේකම්වරයාගේ නිරීක්ෂණයට

ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ දී හෙට (18) සිට 27 දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ විශේෂ මහජන...

පාකිස්තානයේ පෝලියෝ රෝගයේ තීව්‍ර වර්ධනයක් ගැන අනතුරු ඇඟවීමක්

පාකිස්තානය 2024 වර්ෂයේ සිට පෝලියේ රෝගීන් වර්ධනය වීම වළක්වා ගැනීමට ගත හැකි සාධනීය සෞඛ්‍ය පියවර ගනිමින් සිටියදී යළිත් එම...

මියන්මාර ජුන්ටාවට එරෙහිව අමෙරිකානු සහාය ලත් බංග්ලාදේශ හමුදාවේ උදව් හිමිවන ලකුණු

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ අමෙරිකානු සහාය ලත් රහසිගත මෙහෙයුම් සඳහා බංග්ලාදේශ හමුදාව නායකත්වය දෙන බවට වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර...

රුපියල් මිලියන 15ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 85ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 85 ක් සමඟ පුද්ගලයෙකු ඊයේ(16) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ යුද හමුදා බුද්ධි නිලධාරීන් වෙත...

එළුවන් සොරකම් කළ අයට වැඩ වරදියි

යාපනය, වේලනෙයි ප්‍රදේශයේ දී එළුවන් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (16) රාත්‍රියේ ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලිසිය වෙත භාර දුන්...

ග්‍රීස් ගසින් ඇද වැටී සා/පෙළ සිසුවෙකු මරුට (වීඩියෝ)

අද (17) දිනයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයක ග්‍රීස් ගස සකස් කරමින් සිටියදී ඉන් බිමට ඇද වැටීමෙන් බාලවයස්කාර...

දැනට ඡන්ද පත්‍රිකා එක් කෝටි විසිපන් ලක්ෂයක් මුද්‍රණය කර අවසන් – 20ට කලින් ඉවර කරනවා

පළාත් පාලන ආයතන ඡන්දයේ ඡන්ද පත්‍රිකා අප්‍රේල් මස 20 වැනි දින වනවිට සම්පූර්ණයෙන් ම මුද්‍රණය කර අවසන් කරන බව...

ජීප් රියක් ප්‍රපාතයකට පෙරලී එක් දරු මවක් මරුට (වීඩියෝ)

ගාල්ල - යක්කලමුල්ල, මලංදෙණිය ප්‍රදේශයේ ජීප් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් ව තවත් කුඩා දරුවෙකු ඇතුළු සිව්දෙනෙකු...

සතියේ ජනප්‍රියම පුවත්