දකුණු කොරියාවේ නව ජනපති ලී ජේ – මියුන්ග්

දකුණු කොරියානු ජනාධිපතිවරණය ජය ගැනීමට ලිබරල් අපේක්ෂක ලී ජේ – මියුන්ග් සමත් වුණා.

හිටපු ජනපති අපේක්ෂක යූන් සුක් යෙයොල්ට එරෙහි ව පැවති කෙටි කාලීන යුද නීතිය පැනවීම හේතුවෙන් ඔහුට ජනපති ධුරයෙන් ඉවත් වීමට සිදු වුණා.

ඉන් පසුවයි මාස දෙකකට පසුව මෙම ජනාධිපතිවරණය පැවැත්වූයේ.

දකුණු කොරියාවේ ප්‍රධාන රූපවාහිනී මධ්‍යස්ථාන ත්‍රිත්ත්වය වන KBS, MBC සහ SBS විසින් කරන ලද වාර්තා කිරිම්වලින් දැක්වූයේ ලී ප්‍රකාශිත මුළු ඡන්දවලින් 51.7% ක් ලබාගෙන අවසන් බවත්, එය දකුණු කොරියානු ජනාධිපතිවරණ ඉතිහාසයේ සියයට 50 පසුකළ පළමු අවස්ථාවත් ලෙසයි.

කොන්සර්වේටිව් ජනපති අපේක්ෂක කිම් මූන් සූ 39.3%කින් පරාජයට පත් කර ඇති බවත් වාර්තා වනවා.

රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 14,295කදී ඡන්දය ප්‍රකාශ කිරීම දේශීය වේලාවෙන් පෙ.ව. 6 ට ආරම්භ වූ අතර රාත්‍රී 8 ට අවසන් වුණා.

මූලාශ්‍රය – BBC,cbs6albany.com

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23
Video thumbnail
ඉන්ධන මිල වැඩිවීමට හේතු කියන CPC එක - ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව අපේ මිල වැඩිවෙලා නෑ
08:01
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02
Video thumbnail
රංගගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
01:04
Video thumbnail
"අනේ තාත්තා යනවා..අපි දෙන්නා දාලා යනවා"එකම තැන එළොව ගිය සහෝදරයින් දෙදෙනාගේ අවසන් කටයුතු සිදුවූ අයුරු
02:58
Video thumbnail
IMF විස්තීරණ ණය වැඩසටහනේ මුදල් මහා භාණ්ඩාගාරයට ලැබෙයි..ඕනෑම කම්පනයකදී අපිට මුහුණ දෙන්න පුළුවන්
04:40