උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1413

අයියාව ඝාතනය මල්ලී පොලිසියට ඇවිත් භාරවෙලා

වැඩිමල් සහෝදරයාට පහර දී ඝාතනය කළ සහෝදරයෙක් අත්අඩංගුවට ගත් බව පින්වත්ත පොලිසිය පවසනවා. සොහොයුරන් දෙදෙනා අතර ඊයේ (24) රාත්‍රියේ ඇති...

දේශබන්දු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙයි (වීඩියෝ)

රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ වනවිට පැමිණ තිබෙනවා. ඒ, පසුගිය 21 වනදා මාතර මහේස්ත්‍රාත්...

පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අදයි. ඒ, අනුව පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්...

කටුනායක ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට ආ අනෙක් වෙඩික්කරු රාජාංගණයේ දී අල්ලයි

කටුනායක, ආඬිඅම්බලම ප්‍රදේශයේ ව්‍යාපාරකයෙකුට පසුගිය 22 වනදා වෙඩි තැබීමට තැත්කිරීමේ සිද්ධියේ පළාගිය සැකකරුඅත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු රාජාංගණය ප්‍රදේශයේ සැඟව...

කජ්ජා සහ දරු දෙදෙනා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට (ඡායාරූප)

පසුගිය පෙබරවාරි මාසයේ දී මිද්දෙනිය ප්‍රදේශයේ දී අරුණ විදානගමගේ නොහොත් 'කජ්ජා' නැමැත්තා සහ ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය...

ගන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් අල්ලයි

පසුගිය මාර්තු මස 21 වනදා ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිට දී තරුණයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය...

ජනපති ඊයේ රාත්‍රියේ හදිසියේම මහනුවරට – පෝලිම් අසලට ගොස් බැතිමතුන් හමුවෙලා

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (24) රාත්‍රියේ හදිසියේම මහනුවර පැමිණ තිබෙනවා. එහිදී 'සිරි දළඳා වන්දනාව' වෙනුවෙන් පෝලිම්වල රැඳී සිටින සැදැහැවතුන්...

මිලි මීටර් 100ට වැඩි තද වැස්සක් අද

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්...

ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීමට කවින්ද හා අප්පුහාමි වතිකානයට

ශ්‍රී ලංකාවේ කතෝලික දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීමට සහ උන්වහන්සේගේ අවමංගල්‍යය කටයුතුවලට...

පුංචි ඡන්දයට මැයි 5 හා 6 ඉස්කෝල නිවාඩුයි

මැයි මස 6 වැනිදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5 සහ 6 දෙදින...

සතියේ ජනප්‍රියම පුවත්