උණුසුම් පුවත් | Hot News - පිටු අංක 141

කුඩු බෙදූ විදුහල්පති සහ ඔහුගේ පුත්‍රයාට රැඳවුම් නියෝග

එප්පාවල හෝටලයකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 01ක් සහ ග්‍රෑම් 20ක් සමඟ අත්අඩංගුවට ගැනුණු එප්පාවල ප්‍රදේශයේ විදුහල්පතිවරයා සහ ඔහුගේ පුත්‍රයාව ලබන...

මාලිමාවේ මන්ත්‍රී හිඟුරක්ගොඩ පොලිසියට තග දැමූ සිද්ධියේ වීඩියෝවක් එළියට (වීඩියෝ)

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් ඊයේ (05) පස්වරුවේ හිඟුරක්ගොඩ රෝහල ඉදිරිපිට ඇති පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක විදුලිය විසන්ධි...

‘ජාතික ලාදුරු සමුළුව’ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ලාදුරු රෝගය මෙරටින් තුරන්කර දැමීමේ ගමනේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාතික ලාදුරු සමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (06)...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විශ්ව විද්‍යාල ආචාර්යවරුනුත් විරුද්ධ වෙයි

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය...

සෙංකඩගල දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ පත් කිරීම හෙට

Cඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සෙක් තෝරා පත්කර ගැනීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්...

අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළා. මුදල් අමාත්‍යාංශයේ...

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලය අමතයි

මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නව දිල්ලියේ පැවති ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලයේ...

මෙලීසා නිසා විපතට පත් ජැමෙයිකාවට සහ කියුබාවට ඉන්දියාවෙන් ආධාර

මෙලිසා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජැමෙයිකාව සහ කියුබාව සඳහා මානුෂීය ආධාර ටොන් 20 ක් රැගත් ඉන්දීය ගුවන් හමුදා යානයක්...

කුඩු සමඟ මාට්ටු වූ විදුහල්පති සැමියාගේ මන්ත්‍රී බිරිඳ මාලිමාවෙන් දොට්ට ? (වීඩියෝ)

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට වැඩි ප්‍රමාණයක් සමඟ එප්පාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මාලිමා නාගරික මන්ත්‍රීනියගේ සැමියා සහ පුත්‍රයා සම්බන්ධයෙන් මේ...

බ්‍රිතාන්‍ය පර්යේෂකයන්ට චීනයෙන් බලපෑම්

ෂෙෆීල්ඩ් හලාම් විශ්ව විද්‍යාලය මානව හිමිකම් පර්යේෂණ නතර කර දැමීමට චීනයෙන් අඛණ්ඩ පීඩනයක් එල්ල වූ බවට එල්ල වන චෝදනා...

සතියේ ජනප්‍රියම පුවත්

?