උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1409

පාප් වහන්සේගේ දේහයට ඇමරිකානු ජනපති අවසන් ගෞරව දක්වයි

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශාන්ත පීතර බැසිලිකාවේ දී අවසන් ගෞරව දක්වා...

රෝහණ විජේවීරගේ නැඟණිය අභාවප්‍රාප්ත වෙයි

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ නැඟණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය අද (26) පෙරවරුවේ අභාවප්‍රාප්ත...

නොනගතේ වෙලාවේ හයිලෙවල් පාරේ රේස් ගිය මෝටර් රථ දෙක පොලිසියෙන් අල්ලයි

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝවක දැක්වෙන, හයිලෙවල් මාර්ගයේ තරගකාරී ලෙස ධාවනය කළ මෝටර් රථ දෙක පොලිස් භාරයට ගෙන...

සිරි දළඳා වන්දනාවේ 09 වන දිනය අදයි – ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තවමත් පෝලිම්වල

සිරි දළඳා වන්දනාව අද (26) 09 වන දිනටත් ආරම්භ වුණා. අද දිනයේ පෙරවරු 11.00ට ආරම්භ වූ සිරි දළඳා වන්දනාව වෙනුවෙන්...

හෙට නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් – වෙනත් අයගේ ඡන්ද කාඩ් ළඟ තබාගත්තොත් නීතිය තදවෙයි

එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස; හෙට (27) දිනයේ කටයුතු කරන බව මැතිවරණ...

කලා වැවේ ජල කාන්දුව බලන්න වාරිමාර්ග නියෝජ්‍ය ඇමති යයි

කලා වැවේ පවතින ජල කාන්දුවක් සම්බන්ධයෙන් මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ ඒ පිළිබඳ සොයා බැලීමට ඉඩම්...

ඉන්දු ගඟෙන් ජල බිංදුවක්වත් පාකිස්තානයට නොයාවී – ඉන්දියාවෙන් සහතිකයක්

ඉන්දු ගඟෙන් ජල බිඳුවක්වත් පාකිස්තානයට නොයන බවට ඉන්දියාව සහතික කරන බව ඉන්දීය මධ්‍යම ජල ශක්ති අමාත්‍ය සී.ආර්. පටිල් පවසනවා. ඉන්දීය...

Update – කටුනායක – හීනටියන වෙඩි තැබීමේ තවත් තොරතුරු අනාවරණය වෙයි (වීඩියෝ)

කටුනායක පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේ අද (29) අලුයම 5.35ට පමණ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහල් ගත කෙරුණා. මෙලෙස...

රත්නපුර රෝහලේ කාර්ය මණ්ඩලයේ 166 දෙනෙකුට ඩෙංගු

රත්නපුර ශීක්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 166 දෙනෙකුට ඩෙංගු රෝගය ආසාදනය වී ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා...

ගුවනේ පියඹා ගොස් කමිඳු රැකගත් 2025 IPL තරගාවලියේ සුපිරිතම උඩ පන්දුව (වීඩියෝ)

මෙවර අයි.පී.එල් තරගාවලියේ සිය තුන්වන ජයග්‍රහණය වාර්තා කරන්නට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඊයේ (25) රාත්‍රියේ හැකියාව ලැබුණා. ඒ, මෙම තරගයේ හයිද්‍රාබාද්...

සතියේ ජනප්‍රියම පුවත්