උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1399

දේශබන්දුට එරෙහි විමර්ශන කමිටුව තෙවැනි වරටත් රැස්වෙයි – හෙටත් සාකච්ඡා

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා...

කුඹුරු වැඩ කරමින් සිටි පුද්ගලයෙක් අකුණක් වැදී මියයයි

පොළොන්නරුව - බකමූණ, යාය 502 සිදු වූ අකුණු සැර වැදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ, මෙම හදිසි...

ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා වේගවත් කෙරේ

දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා වේගවත් කිරීම සඳහා ඉන්දීය වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගොයාල් සහ එක්සත්...

2024 මහ බැංකු මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ජනාධිපති අනුර...

පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව ෆ්‍රැන්කෆර්ට් හි විරෝධතා

ඉන්දියානු ඩයස්පෝරාව ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ දී විරෝධතා රැලියක් සංවිධාන කර තිබුණේ ජම්මු කාශ්මීරයේ පෙහෙල්ගාම් හි ත්‍රස්ත ප්‍රහාරයකින් 26 දෙනෙකු ඝාතනය...

රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් තනතුරට තිලක් නන්දන හෙට්ටිආරච්චි

රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් තනතුරෙහි සේවය කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඩබ්ලිව්. ප්‍රින්ස් සේනාධීර මහතා බුද්ධශාසන,...

කැනඩා මහ මැතිවරණයේ ජය ලිබරල් පක්ෂයට

කැනඩා මහ මැතිවරණය ජයගැනීමට මාර්ක් කර්නිගේ නායකත්වයෙන් යුතු ලිබරල් පක්ෂයට හැකියාව ලැබී තිබෙනවා. මෙවර කැනඩා මහ මැතිවරණයේ ලිබරල් පක්ෂයේ ප්‍රධානතම...

රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළියේ දී – මැයි 10 සිට 16 තෙක් වෙසක් සතිය

අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි ශ්‍රී බුද්ධ වර්ෂ 2569 (2025) රාජ්‍ය වෙසක් උත්සවය...

2025/2026 වර්ෂයේ දී ආර්ථික සංගණනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

2013/14 වර්ෂයන්හි දී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට ආර්ථික සංගණනය පවත්වා තිබෙනවා. එම සංගණනයේ දී රැස් කරන ලද...

කොළඹ මහ නගර සභාවේ රුපියල් බිලියන 30ක ආදායමට සිදු වුයේ කුමක්දැයි අගමැතිනිය ප්‍රශ්න කරයි

කොළඹ මහ නගර සභාවේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 30ක් වුව ද, පෙර රජයන් නගර සභා වැසියන්ගේ මූලික අවශ්‍යතා ඇතුළු...

සතියේ ජනප්‍රියම පුවත්