ඉලංගෙයි තමිල් අරසු යාපනය මහ නගර සභාවේ බලය අල්ලයි

යාපනය මහ නගර සභාවේ බලය පිහිටුවීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට හැකිව තිබෙනවා.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් එම්.ඒ සුමන්තිරන් පැවසුවේ පක්ෂයෙන් යාපනය මහනගර සභාවේ නගරාධිපතිනිය ලෙස විවේකානන්දරාජා මදිවදනි තේරී පත් වූ බවයි.

නගරාධිපති ධුරය සඳහා පැවති ජන්දයේ දී ඇයට ඡන්ද 19ක් ලැබී තිබූ අතර, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ඊ.පී.ඩී.පී. පක්ෂවල ද සහාය ඇයට හිමිව තිබෙනවා.

මේ අතර ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40
Video thumbnail
"අපිව පන්නනවා සර්.. අනේ දරුවන්ට මොකද වුණේ කියන්න"
00:45
Video thumbnail
"එකම ඉල්ලීමයි කරන්නේ.. අපේ දරුවෝ නිදහස් කරගන්න රස පරීක්ෂක වාර්තා එවන්න.."
00:55
Video thumbnail
තව ඇතුළේ වෙ# තියනවා - අම්මගේ අදෝනාව ඇහෙන්නේ නැද්ද ?..මේ මි#මරු JVP ආණ්ඩුව අපිට එපා
02:53
Video thumbnail
චමින්ද විජේසිරි බන්ධනාගාර වෑන් රථයෙන් පාර්ලිමේන්තුවට ආ හැටි
00:50