එළඹෙන සතියේ ගුරුවරු පාරට බැසීමේ සූදානමක්?

ගුරු පත්වීම් ලබාදීම පිළිබඳ ව ඇති වී තිබෙන අර්බුදය ගැන සාකච්ඡා කිරීමට හෙට (14) අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මෙනවිය සමග සාකච්ඡාවක් පවත්වන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ හෙට පැවැත්වෙන සාකච්ඡාවේ දී විසඳුමක් නොලැබුණහොත් එළඹෙන සතියේ සිට වැඩ වර්ජනයකට අවතීර්ණ වන බවයි.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය මගින් අද (13) දින පවත්වනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුව මෙම ප්‍රකාශය නිකුත් කෙරුණා.

ජාතික ජන බලවේග රජයක් පත් කළේ සැමට සාධාරණත්වයෙන් යුත් අධ්‍යාපනයක් රට තුළ නිර්මාණය කිරීමට මිසක් අසාධාරණ අධ්‍යාපනයක් බිහි කරලීමට නොවන බවත් ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11