උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1362

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා අභාවප්‍රාප්ත වෙයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිර්මල මහකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන්...

දින තුනක් මස් මාංශ අලෙවිසැල් වැසේ

ජාතික වෙසක් සතිය හෙටින් ආරම්භ වනවා. වෙසක් උත්සවය වෙනුවෙන් ලබන 12,13 සහ 14 යන තෙදින තුළ දිවයින පුරා ඇති මස්...

ඩෑන්ගේ ඝාතනයට ඇල්ලූ සැකකරුවන් දෙදෙනකු ව අද සාක්ෂිකරුවන් හඳුනා ගනියි

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (09) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ...

රුසියානු තානාපති කාර්යාලයේ බෝම්බ බියක් ඇති කළ විදෙස් තරුණිය රටින් පනින්න යද්දී අල්ලයි

රුසියානු තානාපති කාර්යාලය අසල සැක කටයුතු ලෙස ලැප්ටොප් පරිගණකයක් තබා යෑමේ සිද්ධියට සම්බන්ධ විදෙස් තරුණියක් රටින් පළායෑමට තැත් කිරීමේ...

නායක අසලංකගේ හා ධනාගේ පෙත්සම්වලට අධිකරණයෙන් දින දෙයි

ශ්‍රී ලංකා ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් කාණ්ඩගත කිරීමට සහ එය පදනම් කරගෙන රඳවා...

බිඳ වැටුණු ලකුණු පුවරුව දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ කල්පනාවෙන් ඔසවා ගනිති

ඉන්දු -ලංකා, දකුණු අප්‍රිකානු තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (09) පැවැත්වෙන තරගය ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 316ක...

මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ දිවි නැගුම නිලධාරියාට වසර 20ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම්

වකුගඩු රෝගයකින් පෙලෙන සත් හැවිරිදි දරුවෙකුට සැත්කමක් කිරීමට රජයෙන් ලබාදෙන ආධාර මුදල ලබා ගැනීමට අනුමැතිය ලබාදීමට එම දරුවාගේ මව...

මන්ත්‍රී විශ්‍රාම වැටුප කපන පනත ළඟදීම

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු...

පුංචි ඡන්දයේ මැතිවරණ ප්‍රචාරණ වියදම් වාර්තා මැයි 28ට කලින් දෙන්න

පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ලබන 28 වන දිනට පෙර ලබාදෙන ලෙස මැතිවරණ...

ළමා නිවාසයක සිටි මාස 03ක බිළිඳෙකු හදිසියේ ජීවිතක්ෂයට

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවා සිටි මාස 03 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති...

සතියේ ජනප්‍රියම පුවත්