උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1333

පැයට කිලෝමීටර් 30-40ක සුළං එක්ක ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව...

මෙරට ඉතිහාසයේ ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය නව ධුරයේ වැඩ අරඹයි

මෙරට ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අද (15) දින විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ...

සරසවි සිසුවියකගේ නිරුවත් ඡායාරූපයක් මුදාහළ සිසුවෙක්ට අධිකරණයෙන් දැඩි තීන්දුවක්

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූපයක් රුපියල් 500ක මුදලක් රැගෙන වට්සැප් සමූහයක් වෙත යොමු කළ ශිෂ්‍යයෙකුට රුපියල් 5000 දඩයක් ගෙවන ලෙස...

හරක්කටා කළ කෝටි 30 ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන රජයේ දැඩි අවධානය

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා ඊයේ (14) දිනයේ අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ ඔහු සිදු...

මන්ත්‍රී රෝහණ බණ්ඩාරට නිර්නාමික ලිපි මගින් මරණ තර්ජන

සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාට මරණ තර්ජන එල්ල කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. මන්ත්‍රීවරයා පැවසුවේ,...

රජයට ලක්ෂ 275ක් පාඩු කළ බවට චෝදනා ලැබූ හර්ෂාන් ද සිල්වාට ඇප

කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කරන ලද වේරන්ස් ගඟ ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව...

අගමැතිනි හරිනි ගොනු කළ පෙත්සමකට අධිකරණය දින දෙයි

විසර්ජන පනත් කෙටුම්පතින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහා කර තිබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොමැති බව සඳහන් කරමින් බත්තරමුල්ල පොල්දූව...

රග්බි නිලවරණයට ගොනු වූ පෙත්සමක් සලකා බැලීමට දින දෙයි

කල් දමා තිබෙන ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලවරණය වහා පවත්වන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා...

මහින්දානන්දගේ බාල පොහොර නඩුව ජුනි 19 තෙක් කල් තැබෙයි

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ඉකුත් රජය සමයේ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියකට අදාළව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන්...

2024-2025 සා/පෙළ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණය ගැන නිවේදනයක්

අ.පො.ස.(සා.පෙළ) විභාගය – 2024(2025) සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ 2025.05.21 දින සිට 2025.05.31 දින තෙක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය...

සතියේ ජනප්‍රියම පුවත්