ධීවර යාත්‍රාවක නැවක් ගැටී අනතුරක් – ධීවරයින් 04ක් අතුරුදන්

ධීවර යාත්‍රාවක් නැවක ගැටී සිදු වූ අනතුරකින් ධීවරයින් 04 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

දෙවිනුවර ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ඊයේ (27) රාත්‍රියේ මෙලෙස අනතුරට ලක්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ ධීවර යාත්‍රාවේ ධීවරයින් පස්දෙනෙක් සිට ඇති අතර, එක් ධීවරයෙන් බේරාගැනීමට වෙනත් යාත්‍රාවක සිටි පිරිසක් කටයුතු කර තිබෙනවා.

අතුරුදන් වූ එම ධීවරයින් සිව්දෙනා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදා මෙහෙයුම් යාත්‍රාවක් සහ තවත් ධීවර යාත්‍රා කිහිපයක් එක්ව සිටින බයි වාර්තා වුණේ.

ගොඩබිම සිට සැතපුම් 20කට ආසන්න මුහුදේ මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේ දේහයන් ගම්බිම් බලා රැගෙන ගිය හැටි - "මං අල්ලලා බලන්නේ මේ මල්ලිද කියලා"
02:19
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
01:11
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරය කඳුළු ගංඟාවක් වෙයි.."මැණික නැගිටින්න..ඔයා නැතුව කොහොමද ඉන්නේ?"
03:52
Video thumbnail
නීතිඥවරියක් වීමේ අරමුණින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ගුරුවරියක් සහ ස්වාමියා කොටු
02:12
Video thumbnail
පුවක්වත්ත මංසන්ධියේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු..වාහනත් පෙරලගෙන යන්නේ
01:09
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25