උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1294

ජනපති සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති අතර හමුවක් (ඡායාරූප)

මෙරට ළමා සහ තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍යය නගා සිටුවීමට හා සමාජ සුබ සාධනය සඳහා ජාත්‍යන්තර සිංහ සමාජයේ සහාය ලබා...

පණුවෝ ගහපු කුණු බිත්තර විකුණපු වෙළෙඳසැලකට වැඩ වරදියි (වීඩියෝ)

ගම්පොළ නගරයේ වෙළෙඳසැල් පරීක්ෂාවක් සිදු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක් වෙළෙඳසැලක මුළුතැන්ගෙයි ආහාර පිළියෙල කිරීමට ඇති ස්ථානයේ තබා තිබූ...

යාපනයේ පස්දරු උපතක් (වීඩියෝ)

යාපනය ශික්ෂණ රෝහලේ එක් දරු ප්‍රසූතියක දී ළදරුවන් පස්දෙනෙකු උපත ලබා තිබෙනවා. මෙම වාසනාවන්ත සිදිවීම සිදු ව ඇත්තේ ඊයේ (25)...

UPDATE:ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ගෙන්වූ බවට චෝදනා ලැබූ මහින්දානන්දට ඇප (වීඩියෝ)

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය...

UPDATE:ප්‍රවීණ රංගවේදිනී මාලිනියන්ට අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එයි (වීඩියෝ)

අද (26) පස්වරුවේ දැයෙන් සමු ගන්නා හෙළ සිනමාවේ නිළි රැජිනට අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ද එක්...

ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයා කථානායක හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයා ලෙස කටයුතු කරන රැවෙන් ජේවියර් අසාර් (Reuven Javier Azar) මහතා පසුගියදා (21) කථානායක වෛද්‍ය ජගත්...

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අධිකරණයට (වීඩියෝ)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනෙ විත් තිබෙනවා. අද (26)...

රන්දොඹේ හෝටලය ඉදිරිපිට වෙඩි

කොළඹ - ගාලු ප්‍රධාන පාරේ රන්දොඹේ ප්‍රදේශයේ දුර ගමන් සේවා බස් රථ ආහාරපාන ලබා ගැනීමට නතර කරන හෝටලය ඉදිරිපිට...

සන් රයිසස් හා චෙන්නායිවරුන්ට ඊයේ තරගවල දී ජය

IPL තරගාවලියේ සිය ස්ථානය 06 බවට ඔසවා තැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (25) රාත්‍රියේ දී සමත් වුණා. ඒ ප්‍රතිවාදී කොල්කටා...

චිත්‍රපට සංස්ථාවෙන් නික්ම වුණු මාලනියන්ගේ දේහය නිදහස් චතුරස්‍රයට (වීඩියෝ)

මෙරට සිංහල සිනමාවේ රන් සලකුණක් වන් අභාවප්‍රාප්ත නිළි රැජින වන මාලනී සෙනෙහලතා ෆොන්සේකා මහත්මියගේ දේහය මේ වනවිට (26) කොළඹ...

සතියේ ජනප්‍රියම පුවත්