උණුසුම් පුවත් | Hot News - පිටු අංක 126

අවුරුදු 13ක දැරියක් අපයෝජනයට තරුණයා පොලිස් දැලේ

වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක් කලක සිට අපයෝජනයට ලක් කළ බව කියන 20 හැවිරිදි තරුණයෙක් මාදම්පේ පොලිසිය මඟින් අත්අඩංගුවට...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනට අදාළ පෙත්සම් සලකා බැලීම අද ඇරඹේ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම අද (01) දිනයේ ආරම්භ වනවා. ඒ, අගවිනිසුරු...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් හිරු මුදුන් වනවිට, තවත් ප්‍රදේශ කිහිපයට වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් (01) හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව කල්පිටිය, තලාව, සිංහාරගම, ගල්කඩවල,...

කොළඹ වරායෙන් සොයාගත් අයිස් කන්ටේනරයට සම්බන්ධ පාකිස්ථානුවන් තිදෙනෙකුත් අල්ලයි

පාකිස්ථානයේ සිට මුහුදු මාර්ගයෙන් කොළඹ වරාය වෙත රැගෙනවිත් බහාලුමක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් සිද්ධියට පාකිස්ථාන ජාතිකයින් තිදෙනෙක්...

ගන් ලයිසන් අලුත් කිරීම අද සිට – ගිනිඅවි හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක්

2027 වර්ෂය සඳහා වන ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම අද (01) දිනයේ සිට ආරම්භ වනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ගිනිඅවි...

පයාගල වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ ‘ඩිලා’, පානදුර නිලංගගේ මස්සිනා බව හෙළිවෙයි

පයාගල පොලිස් වසමේ කොස්හේන ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (31) රාත්‍රියේ වෙඩි තබා...

Update – කොළඹ වරායෙන් අයිස් මත්ද්‍රව්‍ය කන්ටේනරයක් සොයාගත් සිද්ධියට අයෙක් අත්අඩංගුවට

කොළඹ වරායේ කන්ටේනරයක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධියට දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කන්ටේනරයක් තුළ...

කාන්තා චැම්පියන්ස් කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව අහිමිවීම ගැන නාමල්ගෙන් රජයට දොස්

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ක්‍රීඩා...

අගෝස්තු මාසයේ කොළඹ උද්ධමනය 8%ක් දක්වා ඉහළට

මෙම වසරේ අගෝස්තු මාසයේ දී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 8%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව...

නිරූපන ශිල්පී චූලාපද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය නිරූපිකාවක් වන චූලාපද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබෙනවා. හෘදයාබාධයක් හේතුවෙන් අද (31) අභාවප්‍රාප්තවන විට ඇගේ වයස අවුරුදු 46ක්.

සතියේ ජනප්‍රියම පුවත්