උණුසුම් පුවත් | Hot News - පිටු අංක 102

පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට ප්‍රබල අකුණු සමඟ වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ...

කොත්මලේ පොලිසියෙන් වෙනස්ම වැඩක් – පාසල් ළමුන් සහ ගුරුවරුන් පොලිස් ජීප් එකෙන් පාසලට

නව පාසල් වාරය අද (07) ආරම්භ වීමත් සමඟ පාසල් ළමුන් පිරිසකට සහ ගුරුවරුන් පිරිසකට පොලිස් ජීප් රථවලින් තම පාසලට...

නාමල්ව බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට එයි

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධානයක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සුව දුක් විමසීමට...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වන සැසිවාරය අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වන නිත්‍ය සැසිවාරය අද (07) ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී ආරම්භ වනවා. මෙම සැසිවාරය අද (07)...

කොළඹ සිට වතුකරයට අයිස් ගෙන ගිය ජාවාරම්කරුවෙක් අයිස් සමඟ අල්ලයි

කොළඹ සිට හැටන් දක්වා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සඳහා රැගෙන ගිය සැකකරුවෙක් ඊයේ (06) පොල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...

දේශගුණික විපර්යාස හා ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04ක් ජයගැනීම කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාවයි – ඇමති නලින්ද

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 අද (07) ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී ලෝක සෞඛ්‍ය...

පෑවිල්ල නිසා පානීය ජලය නොමැතිව පීඩාවට පත්වන පවුල් සංඛ්‍යාව තවත් වැඩිවේවි – ආපදා සහන සේවා මධ්‍යස්ථානය

එල්නිනෝ හේතුවෙන් බලපෑ වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 07ක පවුල් 35,149 කට අයත් පුද්ගලයින් 115,534ක් පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේ ගැටලුවකට...

විදුලි සැර වැදී බිබිලේ තිදරු මවක් අවසන් ගමන් යයි (වීඩියෝ)

බිබිල, දොඩම්ගොල්ල - ඊතනවත්ත ප්‍රදේශයේ, තිදරු මවක් විදුලි සැර වැදීමෙන් ඊයේ (06) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූ කාන්තාව සිය නිවස...

ඉලෙක්ට්‍රික් වාහනවලට නිකුත් කරන්නේ කොළ පැහැති අංක තහඩු – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

සියලුම විදුලි වාහන සඳහා කොළ පැහැති පසුබිමක් සහිත නිශ්චිත සැලසුමක් සහිත අංක තහඩු නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන...

පුරාවස්තු හොයන්න ගිය 5කට වැඩ වරදී

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයන් පස් දෙනෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හිඟුරන්ගොඩ පොලිස් වසමේ, තල්පොත ප්‍රදේශයේ දී...

සතියේ ජනප්‍රියම පුවත්