‘Hong Kong Sixes’ තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදියි

‘Hong Kong Sixes’ ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරගය හොංකොං කණ්ඩායම හමුවේ පරාජය වුණා.

ශ්‍රී ලංකාව එරෙහිව හොංකොං කණ්ඩායම මෙම තරගය ජයගත්තේ කඩුලු 4කින්.

අද ආරම්භ වූ ‘Hong Kong Sixes’ තරගාවලියේ පළමු තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 79ක් ලකුණු පුවරුවට එක් කළා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ හොංකොංක්‍රීඩකයින් ඉනිමේ පන්දුවාර 03යි පන්දු හතරක දී කඩුලු 02ක් පමණක් දැවී තිබියදී ලකුණු 80ක ඉලක්කය සපුරා ගනිමින් තරගය ජයගත්තා.

මෙහි ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන මීළඟ තරගය බංග්ලාදේශයට එරෙහිව අද දහවල් 12.10ට ආරම්භවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27