Fitness Test එක ගැන බිනුර ප්‍රනාන්දුගෙන් හාස්‍යජනක සටහනක්

ශ්‍රී ලංකා වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු විසින් මේ දිනවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රියාත්මක කර තිබෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සම්බන්ධයෙන් සටහනක් සිය Instagram සමාජ මාධ්‍ය ගිණුම වෙත එක්කර තිබුණා.

එහිදී බිනුර ප්‍රනාන්දු විසින් පෙන්වා දී ඇත්තේ තමන් සහභාගී නොවුණු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් තමන් අසමත් වී ඇති බවට වාර්තා වන බවයි.

“මම සහභාගීවත් නොවුණ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් මම අසමත් වෙලා තියෙනවා. මේ විදිහට ගියොත් මම නිදාගෙන ඉද්දි මැරතන් තරඟයක් වුණත් දිනන්න පුලුවන්.” යනුවෙන් ඔහු සිය Instagram ගිණුම වෙත එක්කර තිබූ සටහනේ සඳහන් වුණා.

WhatsApp Image 2026 04 04 at 14.53.48
  1. මේ කැරියොන්ටත් රට වෙනුවෙන් සෙල්ලම් කරද්දි හරි ඒ වෙනුවෙන් මොනවා හරි කිව්වොත් තමයි ඔක්කොම ප්‍රශ්න. IPL යන්න ඕන උනාම ගූ කාගෙන බඩ ගාගෙන යන්නේ. රට ගැන හැඟීමක් නැති කාලකන්නි. 💩



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11