FIFA ලෝක කුසලානය අතර තුර සුප්‍රසිද්ධ Levi’s ක්‍රීඩාංගණයේ නම වැසේ

ඇමරිකාවේ කැලිෆෝනියා හි පිහිටි සුප්‍රසිද්ධ ‘Levi’s Stadium’ ක්‍රීඩාංගණය මෙවර 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සඳහා සත්කාරකත්වය ලබා දෙනවා.

කෙසේ වෙතත් මෙවර FIFA ලෝක කුසලානය වෙනුවෙන් Levi’s සමාගම අනුග්‍රාහකයෙක් ලෙස කටයුතු කරන්නේ නැහැ.

එවැනි තත්ත්වයක් තුළ තරඟාවලිය අතරතුර ක්‍රීඩාංගණයේ ඇති Levi’s ලාංඡන (Logo) සියල්ල වසා තබන ලෙසයි FIFA ආයතනය නියෝග කර ඇත්තේ.

FIFA ආයතනයේ දැඩි වෙළඳ නාම නීතිවලට අනුව, නිල අනුග්‍රාහකයෙකු නොවන සන්නාමයන් ක්‍රීඩාංගණ තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් වනවා.

ඊට ප්‍රතිචාර වශයෙන් එම සමාගම ක්‍රීඩාංගනයේ නාම පුවරුවේ ඇති Levi’s ලාංඡනය සුදු රෙද්දකින් ආවරණය කර ඇති අතර,
මෙම සිදුවීම මේ වනවිට අන්තර්ජාලය පුරා පුළුල් අවධානයක් දිනාගෙන තිබෙනවා.

Levi’s සමාගම විසින් ඔවුන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පැතිකඩ පින්තූරයට (profile picture) ඒ හා සමාන ඡායාරූපයක් එක්කර ඇති ආකාරය දැකගත හැකියි.

2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39