FIFA ක්‍රීඩා සමාජ ලෝක කුසලාන ශූරතාව චෙල්සි කණ්ඩායමට

මෙවර පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව දිනාගැනීමට එංගලන්තයේ චෙල්සි කණ්ඩායම හැකියාව ලැබුණා.

ඒ, අවසන් මහා තරගයේ දී යුරෝපීය ශූරයන් වූ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජය කරමින්.

නිව්යෝර්ක් හි මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය නැරඹීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එක්ව සිටීම විශේෂත්වයක්.

පසුගිය ජුනි 14 වනදා ආරම්භ වූ මෙම තරගාවලියට ලොව පුරා කලාප 06ක් නියෝජනය කරමින් ක්‍රීඩා සමාජ 32ක පාපන්දු කණ්ඩායම් සහභාගි වී සිටියා.

මෙවර ක්‍රීඩා සමාජ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශුරතාව දිනාගත් චෙල්සි කණ්ඩායමට හිමි වූ ත්‍යාග මුදල ඩොලර් මිලියන 40ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40