CCTV කැමරාවේ සටහන්වු ජංගම දුරකථන සොරකම

ජංගම දුරකථන සොරකමක් CCTV කැමරාවක සටහන්ව තිබෙනවා. ඒ නිට්ටඹුව, වතුපිටවල පිහිටි ආපන ශාලාවක, මෙම ආපන ශාලාවේ අයකැමිවරයගේ ජංගම දුරකථනය එහි ආහාර ඇනවුම් කිරිමට පැමිණි පුද්ගලයෙකු මෙලෙස ජංගම දුරකථනය සොරා ගනු ලැබූ අයුරුයි මේ..