අයවැය 2026 | Budget News

අයවැය යෝජනා 2026

🔴 අයවැය යෝජනා හරහා අපේක්ෂිත ආදායම් ඇස්තමේන්තුවල සිදු වන සංශෝධනයන් හේතුවෙන් 2025-09-26 දින මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසර්ජන...

නව තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීම වෙනුවෙන් ජාතික වෙළඳ කවුළුවක්. එස්වැට් අවලංගු කර බදු යළි ගෙවීමේ ක්‍රමය විධිමත් කරනවා. රාජ්‍ය වාණිජ ව්‍යාපාර...

2026 වසරේ දී රාජ්‍ය වත්කම් කළමනාකරණය කිරීමේ පනත සම්මත කිරීමට කටයුතු කරනවා.

ක්‍රමෝපාය සංවර්ධන සහ වරාය නගර පනත සංශෝධනය කිරීමට කටයුතු කරනවා.

රාජ්‍ය මූල්‍ය සඳහා ඩිජිටල් ප්‍රවේශය හඳුන්වා දීමට කටයුතු කරනවා.

2026 වසරේ දී අඩු ආදායම්ලාභීන් සමාලෝචනයට ලක් කරනවා.

උද්ධමනය 5%කට අඩු සංඛ්‍යාවකින් පවත්වා ගැනීමට උපරිම උත්සාහ දරනවා. ජනපති 2026 අයවැය කතාව ඉදිරිපත් කිරීම අරඹයි. 2026 අයවැය කතාව ඉදිරිපත් කිරීම...

2026 අයවැය කතාව ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව පැමිණෙයි.

සතියේ ජනප්‍රියම පුවත්

?