Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නව තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීම වෙනුවෙන් ජාතික වෙළඳ කවුළුවක්.

එස්වැට් අවලංගු කර බදු යළි ගෙවීමේ ක්‍රමය විධිමත් කරනවා.

රාජ්‍ය වාණිජ ව්‍යාපාර පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරනවා.

මහජනතාවට අපරාධයක් වංචා දූෂණ කර තිබේ නම් සහතිකව දඬුවම් දීමට කටයුතු කරනවා.