උද්ධමනය 5%කට අඩු සංඛ්‍යාවකින් පවත්වා ගැනීමට උපරිම උත්සාහ දරනවා.

ජනපති 2026 අයවැය කතාව ඉදිරිපත් කිරීම අරඹයි.

2026 අයවැය කතාව ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව පැමිණෙයි.