BREAKING: ලොව ප්‍රධාන වෙබ් අඩවි රැසක් අක්‍රීයයි – ප්‍රහාරයක් ගැන සැකයක්

මීට සුළු මොහොතක සිට ලොව ප්‍රධානතම වෙබ් අඩවි රැසක් අකර්මන්‍ය වී ඇති බව වාර්තා වෙනවා.

ලොව ප්‍රමුඛතම පුවත් වෙබ් අඩවි මෙන්ම වානිජ වෙබ් අඩවි ද මීට අයත්.

ගාඩියන්, නිව්යෝක් ටයිම්ස් සහ ෆයිනෑන්ෂල් ටයිම්ස් වැනි පුවත් වෙබ් අඩවි ද මෙම තත්ත්වයට පත්ව තිබෙනවා.

ඊට අමතරව විවිධ කටයුතු සඳහා භාවිතවන ලොව ප්‍රධානතම වෙබ් අඩවිවන Reddit, Twitch, Amazon, Ebay, Vimeo, PayPal, Etsy, Shotify ඇතුළු වෙබ් අඩවි රැසක් අකර්මන්‍ය වී ඇති බව සඳහන්.

මෙයට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත් මෙය සයිබර් ප්‍රහාරයක් නම් එය ලොව සිදුවූ දැවැන්තම සයිබර් ප්‍රහාරයක්වනු ඇති බවටයි විශේෂඥයින් පවසන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01