BBC නාළිකා ප්‍රධානියා සහ ප්‍රවෘත්ති ප්‍රධානී තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

බීබීසී නාළිකා ප්‍රධානියා සහ ප්‍රවෘත්ති ප්‍රධානී එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාකච්ඡාවක් සංස්කරණය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වයක් මත එම නාළිකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබොරා ටර්නස් මෙලෙස ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේ දී නිවේදන නිකුත් කරමින් මොවුන් දෙදෙනා එම තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මොවුන් දෙදෙනාගේ ඉල්ලා අස්වීම්වලට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ “බීබීසී හි ඉහළම පුද්ගලයින් ඉවත් වන බවයි හෝ සේවයෙන් පහ කරනු ලබන්නේ “ජනවාරි 6 වන දින මගේ ඉතා හොඳ කතාව විකෘති කළ නිසාවෙනි.”

“මේ අය ජනාධිපතිවරණ තරාදියකට නැගීමට උත්සාහ කළ ඉතා වංක පුද්ගලයින්, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මෙය මොනතරම් භයානක දෙයක්ද” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06