මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වු සිසුවෙක්ට සිරුරට භූමිතෙල් වත්කර ගිනි තිබු සිද්ධියට සම්බන්ධ සැකකරු අම්පිටිය දඹවෙල ප්‍රදේශයේ දී අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තයේ අත් බෝම්බයක් ද තිබි ඇති අතර මෙම සැකකරු ඉකුත් (26) දින රාත්‍රියේ ඉහත සිසුවා සහ පියා මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ තොරතුරු විමසා ඇති බවත්, පියා සහ පුතා සැකකරුට ඔවුන්ගේ තොරතුරු කිසිවක් ලබා නොදීම නිසා උරණ වු සැකකරු දරුවාගේ ඇගට භූමිතෙල් ඉස, ඔහු දල්වගෙන සිටි පන්දම දරුවාගේ ඇගය දෙසට විසි කිරීම නිසා දරුවාගේ ඇග ගිනි ඇවිලි ඇති තිබෙනවා.
මෙම පුද්ගලයා තදින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටින සැකකරු තවත් කිහිපය දෙනකු සමග එක්ව මැර කල්ලියක් නිර්මාණය කරගෙන ජනතාව භීතියට පත්කරමින් කප්පම් ගැනීම් , කොල්ලකෑම් ආදි අපරාධ වල නිරත වී ඇති අයෙකි. අම්පිටියේ ශාන්ත ක්ලෙමන් විද්‍යාලයේ අධ්යා පනය ලබමින් සිටින ග්රේශෂන් නියුමන් බර්නි සපෝන් සිසුවා සිද්ධියෙන් පිළිස්සුම් තුවාල ලබා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී













DAN MUWA REYA WELA MU SANGAWU AYUDHA SOYA GANNA EKKAN YANNA. ITA PAASE MU SANGAWU AYUDHAYAKIN WEDI THIYANNA HO KAPANNA HO BOMBA GASANNA UHSAHA KALA KIYALA GIYA POLICE MAMA KENEK HOSPITALISE KARANNA. EHEMA KALA KIYLA KAURUTH MUKUTH KIYANNETH NAHE, DUK WENNETH NAHE, HOYANNETH NAHE.