අගමැති මෝදි සහ ජනපති අනුර සහභාගී වන ඒකාබද්ධ මාධ්‍ය හමුව ඇරඹේ (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන ඒකාබද්ධ මාධ්‍ය හමුව මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙම මාධ්‍ය හමුවට පෙර දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීම සිදු කෙරුණා.