දෙසැම්බර් මස අවසාන කාලය පමණ වන විට රට තුළ යම් සහල් හිඟයක් ඇති විය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් සංචිතයක් පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙන බවද හෙතෙම පැවසීය.
මුලින් වාර්තා පළ වුවද සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මාස වල සහල් හිඟයක් ඇති නොවුණු ඇතැයිද හෙතෙම කියා සිටියේය.
යල කන්නයේ වී අසන්න සහ ආනයනික සහල් මේ වන විට රට තුළ ඇතැයි ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




