ප්‍රවාහන ගැටලු හේතුවෙන් පසුගිය ජුලි මස 24 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක කාලයක් සඳහා චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා.
මෙහිදී අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කිරීමට අදාළ චක්‍රලේඛය මේ මස 24 වන දින දක්වා වලංගු කර තිබෙනවා. මේ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉටුකළ නොහැකි රාජකාරී සඳහා සහ අත්‍යවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය කාර්යය මණ්ඩලය පමණක් කාර්යාල වෙත කැඳවීම සිදුකරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5