ඩිලන්ත මාලගමුව කියන්නේ මෙරට සිටින සුපිරි මෝටර් රථ ධාවන ශුරයෙක්.ඔහු විසින් Dilango Electric car ලෙස නව මෝටර් රථයක් නිෂ්පාදනය කර වෙළඳපොළට එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය ද හිමිව තිබෙනවා.
මෙහි සැප්තැම්බර් මාසයේ සිට නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර ඇති බවයි සඳහන් වන්නේ.














It will be famous among the Sri Lankans and will be a good selling market.