ග්‍රාම නිළධාරීවරයාගේ නිවසින් සොයාගත් ඉන්ධන ගබඩාව

මීගොඩ දහම් මාවත ප්‍රදේශයේ  නිවසක සඟවා තිබූ ඩීසල් ලීටර් තොගයක් සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ. මෙලෙස සොයාගෙන ඇති ඩීසල් ප්‍රමාණය ලීටර් 10,000කි.

කොළඹ 05 ග්‍රාම සේවා කොට්ඨාසයේ රාජකාරී කරන ග්‍රාම නිලධාරීවරයෙකුට අයත් නිවසකින් මෙලෙස ඉන්ධන සොයාගෙන තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අදාළ ග්‍රාම නිලධාරීවරයාගේ සහෝදරයෙක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?